Pontoon: Update Sinhala (si) localization of Firefox
authorහෙළබස සමූහය (HelaBasa Group) <firefox-helabasa@yalu.lk>
Fri, 16 Sep 2022 19:04:10 +0000
changeset 1840 684220e3a4714c4ebe4ee53dea926888059a0d18
parent 1839 dddf14f145952061b15e63bef5046eb429146955
child 1841 8284b0603f64e0f6e6c5ce725ccdd84e59c9d2b3
push id1065
push userpontoon@mozilla.com
push dateFri, 16 Sep 2022 19:04:13 +0000
Pontoon: Update Sinhala (si) localization of Firefox Co-authored-by: හෙළබස සමූහය (HelaBasa Group) <firefox-helabasa@yalu.lk>
toolkit/toolkit/about/aboutAddons.ftl
--- a/toolkit/toolkit/about/aboutAddons.ftl
+++ b/toolkit/toolkit/about/aboutAddons.ftl
@@ -203,21 +203,19 @@ shortcuts-card-expand-button =
 shortcuts-card-collapse-button = අඩුවෙන් පෙන්වන්න
 header-back-button =
     .title = ආපසු යන්න
 
 ## Recommended add-ons page
 
 # Explanatory introduction to the list of recommended add-ons. The action word
 # ("recommends") in the final sentence is a link to external documentation.
-discopane-intro =
-    දිගු සහ තේමා ඔබගේ අතිරික්සුව සඳහා යෙදුම් වැනිය, ඒවායේ ප්‍රයෝජන
-    මුරපද ආරක්‍ෂා කිරීම, දෘශ්‍යක බාගැනීම, ගනුදෙනු සොයා ගැනීම, කරදරකාරී දැන්වීම් අවහිර කිරීම, ඔබගේ අතිරික්සුවේ පෙනුම වෙනස් කිරීම සහ තවත් බොහෝ දෑ. මෙවැනි කුඩා මෘදුකාංග බොහෝ විට තෙවන පාර්ශ්ව විසින් සංවර්ධනය කරයි. මෙය { -brand-product-name } <a data-l10n-name="learn-more-trigger">නිර්දේශ කරන</a> ආරක්‍ෂාව, කාර්ය සාධනය සහ ක්‍රියාකාරීත්‍වයට විශේෂිත තේරීමකි.
+discopane-intro = දිගු සහ තේමා ඔබගේ අතිරික්සුව සඳහා යෙදුම් වැනිය, ඒවා මුරපද ආරක්‍ෂා කිරීමට, දෘශ්‍යක බාගැනීමට, ගනුදෙනු සොයා ගැනීමට, කරදරකාරී දැන්වීම් අවහිර කිරීමට, ඔබගේ අතිරික්සුවේ පෙනුම වෙනස් කිරීමට සහ තවත් බොහෝ දෑ සඳහා උපකාරී වේ. මෙවැනි කුඩා මෘදුකාංග බොහෝ විට තෙවන පාර්ශ්ව විසින් සංවර්ධනය කරයි. මෙය { -brand-product-name } <a data-l10n-name="learn-more-trigger">නිර්දේශ කරන</a> ආරක්‍ෂාව, කාර්ය සාධනය සහ ක්‍රියාකාරීත්‍වයට විශේෂිත තේරීමකි.
 # Notice to make user aware that the recommendations are personalized.
-discopane-notice-recommendations = මෙම නිර්දේශවලින් ඇතැම් දෑ පුද්ගලීකරණය කර ඇත. ඒවා ඔබ ස්ථාපනය කර ඇති වෙනත් දිගු, පැතිකඩ අභිප්‍රේත සහ භාවිත සංඛ්‍යාලේඛන මත පදනම් වේ.
+discopane-notice-recommendations = මෙම නිර්දේශවලින් ඇතැම් දෑ පුද්ගලීකරණය කර ඇත. ඒවා ඔබ ස්ථාපනය කර තිබෙන වෙනත් දිගු, පැතිකඩ අභිප්‍රේත සහ භාවිත සංඛ්‍යාලේඛන මත පදනම් වේ.
 discopane-notice-learn-more = තව දැනගන්න
 privacy-policy = රහස්‍යතා ප්‍රතිපත්තිය
 # Shows the number of daily users of the add-on.
 # Variables:
 #   $dailyUsers (number) - The number of daily users.
 user-count = පරිශීලකයින්: { $dailyUsers }
 install-extension-button = { -brand-product-name } වෙත යොදන්න
 install-theme-button = තේමාව ස්ථාපනය