Bug 1507471 - Convert about:addons messages in extensions.properties to Fluent, part 3.
# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
password-quality-meter = රහස්පද තත්ත්ව දර්ශකය
## Change Password dialog
# Variables:
# $tokenName (String) - Security device of the change password dialog
change-password-token = ආරක්ෂක උපාංගය: { $tokenName }
change-password-old = වත්මන් රහස්පදය:
change-password-new = නව රහස්පදය:
change-password-reenter = නව රහස්පදය (යළි):
## Reset Password dialog
## Reset Primary Password dialog
reset-password-button-label =
.label = නැවත සකසන්න
## Downloading cert dialog
download-cert-window =
.title = සහතිකය බාගතවෙමින් පවතී
.style = width: 46em
download-cert-message = ඔබ නව සහතික අධිකාරියක් (CA) විශ්වාස කිරීමට ඉල්ලා සිටි.
download-cert-trust-ssl =
.label = වියුණු වල හඳුනාගැනීමට මෙම CA (සහතික අධිකාරිය) විශ්වාස කරන්න.
download-cert-trust-email =
.label = විද්‍යුත් තැපැල් භාවිතා කරන්නන්ගේ හඳුනාගැනීමට මෙම CA (සහතික අධිකාරිය) විශ්වාස කරන්න.
download-cert-message-desc = කිසිම කාරණාවකට මෙම CA විශ්වාස කිරීමට පළමුව, ඔබ එහි සහතිකය සහ එහි ප්රතිපත්තීන් සහ කාර්ය පටිපාටිය (ඇත්නම්) පිරික්සා බැලිය යුතුය.
download-cert-view-cert =
.label = දක්වන්න
download-cert-view-text = CA සහතිකය පිරික්සා බලන්න
## Client Authorization Ask dialog
client-auth-window =
.title = පරිශීලක හදුනා ගැනීමේ ඉල්ලීම
client-auth-site-description = ඔබ විසින්ම සහතිකයක් ආදාරයෙන් හදුනාගන්න ලෙස මෙම අඩවිය ඉල්ලා සිටී:
client-auth-choose-cert = අනන්‍යතාවය ලෙස ඉදිරිපත් කිරීමට සහතිකයක් තෝරන්න:
client-auth-cert-details = තෝරන ලද සහතිකයේ තොරතුරු:
## Set password (p12) dialog
set-password-window =
.title = සහතික බැකප් රහස්පදයක් තෝරාගන්න
set-password-message = ඔබ මෙහි ඇතුළත් කළ බැකප් රහස්පදය ඔබ නිර්මාණය කිරීමට නියමිත බැකප් ගොනුව සුරක්ෂිත කරයි. බැකප් කිරීම ඉදිරීයට කරගෙන යාම සඳහා ඔබ මෙම රහස්පදය සැකසිය යුතු වේ.
set-password-backup-pw =
.value = සහතික බැකප් රහස්පදය :
set-password-repeat-backup-pw =
.value = සහතික බැකප් රහස්පදය (යළි):
set-password-reminder = වැදගත්: ඔබ ඔබගේ බැකප් රහස්පදය අමතක කළ හොත් ඔබට එම බැකප් දත්ත යළි පිහිටවිය නොහැකි වනු ඇත. කරුණාකර එය සුරක්ෂිත ස්ථානයක ලියා තබන්න.
## Protected Auth dialog
protected-auth-window =
.title = ආරක්ෂිත ටෝකන සහතික කිරීම
protected-auth-msg = කරුණාකර ටෝකනයට සහතික කරන්න. යෙදුමේ ආකාරය ඔබේ ටෝකනයේ වර්ගය මත රදාපවති.
protected-auth-token = ටෝකනය: