Pontoon: Update Sinhala (si) localization of Firefox
Co-authored-by: හෙළබස සමූහය (HelaBasa Group) <firefox-helabasa@yalu.lk>

<!ENTITY % brandDTD SYSTEM "chrome://branding/locale/brand.dtd">
%brandDTD;
<!ENTITY loadError.label "පිටුව පූරණය නොවේ">
<!ENTITY retry.label "නැවත උත්සාහ කරන්න">
<!ENTITY returnToPreviousPage.label "ආපසු යන්න">
<!ENTITY returnToPreviousPage1.label "ආපසු යන්න (නිර්දේශිතයි)">
<!ENTITY advanced2.label "වැඩිදුර…">
<!ENTITY viewCertificate.label "සහතිකය පෙන්වන්න">

<!ENTITY connectionFailure.longDesc "&sharedLongDesc;">
<!ENTITY deniedPortAccess.longDesc "">
<!ENTITY dnsNotFound.pageTitle "සේවාදායකය හමු නොවුණි">
<!ENTITY dnsNotFound.longDesc1 "
ලිපිනය නිවැරදි නම්, ඔබට උත්සාහ කළ හැකි තවත් දෑ තුනක් මෙන්න:

පසුව නැවත උත්සාහ කරන්න.

ඔබගේ ජාල සම්බන්ධතාවය පරීක්ෂා කරන්න.

ඔබ සම්බන්ධිත නමුත් ගිනිපවුරක් පිටුපස නම්, &brandShortName; සඳහා වියමන වෙත ප්‍රවේශ වීමට අවසර තිබේදැයි බලන්න.

<!ENTITY generic.longDesc "

යම් හේතුවක් මත &brandShortName; මෙම පිටුව පූරණය නොකරයි.

<!ENTITY captivePortal.title "ජාලයට පිවිසෙන්න">
<!ENTITY openPortalLoginPage.label2 "ජාල පිවිසුම් පිටුව අරින්න">
<!ENTITY malformedURI.pageTitle "වැරදි ඒ.ස.නි.">
<!ENTITY netInterrupt.longDesc "&sharedLongDesc;">
<!ENTITY notCached.longDesc "
ඉල්ලූ ලේඛනය &brandShortName; නිහිතය තුළ නැත.

ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස, &brandShortName; සංවේදී දත්ත සහිත ලේඛන ස්වයංක්‍රීයව නැවත ඉල්ලන්නේ නැත.

අඩවියෙන් ලේඛනය යළි ඉල්ලීමට නැවත උත්සාහ කරන්න මත ඔබන්න.

<!ENTITY contentEncodingError.longDesc "

දේශීය සේවාවක් නම් මෙම ගැටළුව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.

<!ENTITY unsafeContentType.longDesc "

දේශීය සේවාවක් නම් මෙම ගැටළුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.

<!ENTITY netReset.longDesc "&sharedLongDesc;">
<!ENTITY netTimeout.longDesc "&sharedLongDesc;">
<!ENTITY unknownProtocolFound.longDesc "

මෙම ලිපිනය විවෘත කිරීමට වෙනත් මෘදුකාංගයක් ස්ථාපනයට අවශ්‍ය විය හැකිය.

<!ENTITY proxyConnectFailure.longDesc "

ප්‍රතියුක්ත සැකසුම් නිවැරදි දැයි තහවුරු කර ගන්න.

ප්‍රතියුක්ත සේවාදායකය වැඩ කරන බව තහවුරු කර ගැනීමට ජාලයේ පරිපාලක අමතන්න.

<!ENTITY proxyResolveFailure.longDesc "

ප්‍රතියුක්ත සැකසුම් නිවැරදි දැයි තහවුරු කර ගන්න.

පරිගණකයට සක්‍රිය ජාල සම්බන්ධතාවයක් තිබේදැයි තහවුරු කර ගන්න.

පරිගණකය හෝ ජාලය ගිනිපවුරකින් හෝ ප්රතියුක්තයකින් ආරක්ෂා කර ඇත්නම්, &brandShortName; සඳහා වියමන වෙත ප්‍රවේශ වීමට අවසර තිබේදැයි බලන්න.

<!ENTITY redirectLoop.longDesc "

මෙම ගැටළුව සමහර විට දත්තකඩ පිළිගැනීම අබල කිරීම හෝ අහක දැමීම නිසා විය හැකිය.

<!ENTITY nssFailure2.longDesc2 "

ලැබුණු දත්තවල සත්‍යතාව තහවුරු කිරීමට නොහැකි නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.

දේශීය සේවාවක් නම් මෙම ගැටළුව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.

<!ENTITY certerror.introPara2 "&brandShortName; ආරක්ෂණ තර්ජනයක් හඳුනාගත් බැවින්  වෙත නොයන ලදි. මෙම අඩවියට ඔබ ගොඩවදින්නේ නම්, ප්‍රහාරකයින්ට ඔබගේ මුරපද, වි-තැපැල්, හෝ ණයපත් විස්තර වැනි තොරතුරු සොරකම් කිරීමට හැකිය.">
<!ENTITY certerror.sts.introPara "&brandShortName; ආරක්ෂණ තර්ජනයක් හඳුනාගෙන ඇත. මෙම අඩවියට ආරක්ෂිත සම්බන්ධතාවයක් අවශ්‍ය නිසා  වෙත ගියේ නැත.">
<!ENTITY certerror.expiredCert.introPara "&brandShortName; සඳහා ගැටළුවක් අනාවරණය වූ නිසා  වෙත නොයන ලදි. වියමන අඩවිය වැරදි ලෙස වින්‍යාස කර තිබේ හෝ ඔබගේ පරිගණකයෙහි ඔරලෝසුව වැරදි වේලාවකට සකසා ඇත.">
<!ENTITY certerror.expiredCert.secondPara2 "&brandShortName; ආරක්ෂිතව සම්බන්ධ වීම වළක්වන්නේ පෙනෙන හැටියට අඩවියෙහි සහතිකය කල් ඉකුත් වී තිබෙන නිසා විය හැකිය. මෙම අඩවියට ඔබ ගොඩවදින්නේ නම්, ප්‍රහාරකයින්ට ඔබගේ මුරපද, වි-තැපැල්, හෝ ණයපත් විස්තර වැනි තොරතුරු සොරකම් කිරීමට හැකිය.">
<!ENTITY certerror.whatCanYouDoAboutItTitle "ඔබට ඒ ගැන කුමක් කළ හැකිද?">
<!ENTITY certerror.unknownIssuer.whatCanYouDoAboutIt "

මෙය බොහෝ දුරට වියමන අඩවියෙහි ගැටළුවක් වන බැවින් ඔබට එය විසඳීමට නොහැකිය.

ඔබ සංස්ථානික ජාලයක සිටියි නම් හෝ ප්‍රති-වෛරස මෘදුකාංග භාවිතා කරන්නේ නම්, සහායක් ලබා ගැනීමට හැකිදැයි බලන්න. දේශීය සේවාවක් නම් අඩවියෙහි පරිපාලකයාට දැනුම් දීමට හැකිය.

<!ENTITY certerror.badCertDomain.whatCanYouDoAboutIt "

මෙය බොහෝ දුරට වියමන අඩවියෙහි ගැටළුවක් වන බැවින් ඔබට එය විසඳීමට නොහැකිය. දේශීය සේවාවක් නම් අඩවියෙහි පරිපාලකයාට දැනුම් දීමට හැකිය.

<!ENTITY sharedLongDesc "

අඩවිය තාවකාලිකව නොතිබේ හෝ ඉතා කාර්ය බහුලයි. මොහොතකින් නැවත බලන්න.

කිසිදු පිටුවක් පූරණය නොවේ නම්, පරිගණකයේ ජාල සම්බන්ධතාවය පරීක්ෂා කරන්න.

පරිගණකය හෝ ජාලය ගිනිපවුරකින් හෝ ප්රතියුක්තයකින් ආරක්ෂා කර ඇත්නම්, &brandShortName; සඳහා වියමන වෙත ප්‍රවේශ වීමට අවසර තිබේදැයි බලන්න

<!ENTITY corruptedContentErrorv2.longDesc "
දත්ත සම්ප්‍රේෂණ දෝෂයක් අනාවරණය වූ නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.

දේශීය සේවාවක් නම් මෙම ගැටළුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.

<!ENTITY securityOverride.exceptionButton1Label "අවදානම පිළිගෙන ඉදිරියට යන්න">
<!ENTITY errorReporting.automatic2 "මොසිල්ලා මගින් අනිෂ්ට අඩවි හඳුනාගෙන අවහිර කිරීමට මෙවැනි දෝෂ වාර්තා කරන්න">
<!ENTITY errorReporting.learnMore "තව දැනගන්න…">

<!ENTITY sslv3Used.longDesc2 "වැඩිදුර තොරතුරු: SSL_ERROR_UNSUPPORTED_VERSION">
<!ENTITY certerror.pagetitle2 "අවවාදයයි: ආරක්ෂණ අවදානමක් ඉදිරියෙන්">
<!ENTITY certerror.sts.pagetitle "සම්බන්ධ නොවිණි: ආරක්ෂණ ගැටළුවක් විය හැකිය">
<!ENTITY certerror.copyToClipboard.label "පෙළ පිටපතක් පසුරු පුවරුවට">

<!ENTITY blockedByPolicy.title "අවහිර කළ පිටුව">
<!ENTITY certerror.mitm.longDesc " බොහෝ දුරට ආරක්ෂිත අඩවියකි, නමුත් ආරක්ෂිත සම්බන්ධතාවයක් පිහිටුවීමට නොහැකිය. මෙම ගැටළුව  නිසා මතු වේ, එය ඔබගේ පරිගණකයේ හෝ ඔබගේ ජාලයේ තිබෙන මෘදුකාංගයකි.">
<!ENTITY certerror.mitm.whatCanYouDoAboutIt2 "සංස්ථානික ජාලයක නම්, ඔබගේ තොරතුරු තාක්ෂණ ක්‍රියාංශය අමතන්න.">
<!ENTITY certerror.mitm.whatCanYouDoAboutIt3 " පිළිබඳව ඔබට හුරුපුරුදු නැතිනම්, මෙය ප්‍රහාරයක් විය හැකිය. මෙම අඩවියට නොයා සිටින්න.">
<!ENTITY certerror.mitm.sts.whatCanYouDoAboutIt3 " පිළිබඳව ඔබට හුරුපුරුදු නැතිනම්, මෙය ප්‍රහාරයක් විය හැකිය. මෙම අඩවියට යාම සඳහා ඔබට කළ හැකි දෙයක් නැත.">
<!ENTITY clockSkewError.longDesc "ඔබගේ පරිගණකය  යැයි නිගමනය කිරීම මත &brandShortName; ආරක්ෂිතව සම්බන්ධ නොවේ.  වෙත ගොඩවැදීමට ඔබගේ පද්ධතියේ සැකසුම් හරහා වත්මන් දිනය, වේලාව සහ වේලා කලාපයට පරිගණක ඔරලෝසුව යාවත්කාල කර, පසුව  නැවුම් කරන්න.">
<!ENTITY prefReset.label "පෙරනිමි සැකසුම් ප්‍රත්‍යර්පණය">
<!ENTITY networkProtocolError.longDesc "
ජාල කෙටුම්පතෙහි දෝෂයක් අනාවරණය වූ නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.

දේශීය සේවාවක් නම් මෙම ගැටළුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.