browser/browser/aboutLogins.ftl
author හෙළබස සමූහය (HelaBasa Group) <firefox-helabasa@yalu.lk>
Sat, 04 Feb 2023 01:42:45 +0000
changeset 1963 965135e41ac3449aaa60d59c1384f4e775f25b47
parent 1911 eea4bc02b899d89ae5518bd71dabd608eb9845c3
permissions -rw-r--r--
Pontoon: Update Sinhala (si) localization of Firefox Co-authored-by: හෙළබස සමූහය (HelaBasa Group) <firefox-helabasa@yalu.lk>

# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
# NOTE: New strings should use the about-logins- prefix.

about-logins-page-title = පිවිසුම් හා මුරපද
login-filter =
.placeholder = පිවිසුම් සොයන්න
create-login-button = නව පිවිසුමක් සාදන්න
fxaccounts-sign-in-text = ඔබගේ වෙනත් උපාංගවල තිබෙන මුරපද ගන්න
fxaccounts-sign-in-sync-button = සමමුහූර්තයට පිවිසෙන්න
fxaccounts-avatar-button =
.title = ගිණුම කළමනාකරණය

## The ⋯ menu that is in the top corner of the page

menu =
.title = වට්ටෝරුව අරින්න
# This menuitem is only visible on Windows and macOS
about-logins-menu-menuitem-import-from-another-browser = වෙනත් අතිරික්සුවකින් ආයාත කරන්න...
about-logins-menu-menuitem-import-from-a-file = ගොනුවකින් ආයාත කරන්න…
about-logins-menu-menuitem-export-logins = පිවිසුම් නිර්යාතය…
about-logins-menu-menuitem-remove-all-logins = සියළු පිවිසුම් ඉවත් කරන්න…
menu-menuitem-preferences =
{ PLATFORM() ->
[windows] විකල්ප
*[other] අභිප්‍රේත

about-logins-menu-menuitem-help = උදව්

## Login List

login-list =
.aria-label = සෙවුම් විමසුමට ගැළපෙන පිවිසුම්
login-list-count =
{ $count ->
[one] පිවිසුම් { $count }
*[other] පිවිසුම් { $count }

login-list-sort-label-text = වර්ග කරන්න:
login-list-name-option = නම (අ-ෆ)
login-list-name-reverse-option = නම (ෆ-අ)
login-list-username-option = පරිශීලක නාමය (අ-ෆ)
login-list-username-reverse-option = පරිශීලක නාමය (ෆ-අ)
about-logins-login-list-alerts-option = ඇඟවීම්
login-list-last-changed-option = අවසන් සංශෝධනය
login-list-last-used-option = අවසන් භාවිතය
login-list-intro-title = පිවිසුම් හමු නොවුණි
login-list-intro-description = ඔබ මුරපදයක් { -brand-product-name } හි සුරකින විට, එය මෙහි පෙන්වනු ඇත.
about-logins-login-list-empty-search-title = පිවිසුම් හමු නොවුණි
about-logins-login-list-empty-search-description = ඔබගේ සෙවුමට ගැළපෙන ප්‍රතිඵල නැත.
login-list-item-title-new-login = නව පිවිසුම
login-list-item-subtitle-new-login = ඔබගේ පිවිසුම් අක්තපත්‍ර යොදන්න
login-list-item-subtitle-missing-username = (පරිශීලක නාමය නැත)
about-logins-list-item-breach-icon =
.title = උල්ලංඝනය වූ අඩවියකි
about-logins-list-section-breach = උල්ලංඝනය වූ අඩවි
about-logins-list-section-nothing = ඇඟවීම් නැත
about-logins-list-section-today = අද
about-logins-list-section-yesterday = ඊයේ
about-logins-list-section-week = පසුගිය දවස් 7

## Introduction screen

about-logins-login-intro-heading-logged-out2 = සුරැකි පිවිසුම් සොයනවාද? සමමුහූර්තය සකසන්න හෝ ඒවා ආයාත කරන්න.
about-logins-login-intro-heading-logged-in = සමමුහූර්ත පිවිසුම් හමු නොවිණි.
login-intro-description = වෙනත් උපාංගවල { -brand-product-name } හි සුරකින ලද ඔබගේ පිවිසුම් මෙහි ලබා ගන්නා අයුරු පහත දැක්වේ:
login-intro-instructions-fxa = ඔබගේ පිවිසුම් සුරකින ලද උපාංගයෙන් { -fxaccount-brand-name } වෙත පිවිසෙන්න.
login-intro-instructions-fxa-settings = සැකසුම් > සමමුහූර්තය > සමමුහූර්තය සක්‍රිය කරන්න... වෙත ගොස් පිවිසුම් හා මුරපද කොටුව තෝරන්න.
login-intro-instructions-fxa-passwords-help = උපකාර සඳහා මුරපද සහාය වෙත ගොඩවදින්න.
about-logins-intro-browser-only-import = ඔබගේ පිවිසුම් වෙනත් අතිරික්සුවක සුරකින ලද්දේ නම්, ඒවා { -brand-product-name } වෙත ආයාත කළ හැකිය.

## Login

login-item-new-login-title = නව පිවිසුමක් සාදන්න
login-item-edit-button = සංස්කරණය
about-logins-login-item-remove-button = ඉවත් කරන්න
login-item-origin-label = අඩවියේ ලිපිනය
login-item-tooltip-message = මෙය ඔබ පිවිසෙන අඩවියේ නිවැරදි ලිපිනයට ගැළපෙන බවට වග බලා ගන්න.
login-item-origin =
.placeholder = https://www.example.com
login-item-username-label = පරිශීලක නාමය
about-logins-login-item-username =
.placeholder = (පරිශීලක නාමය නැත)
login-item-copy-username-button-text = පිටපතක්
login-item-copied-username-button-text = පිටපත් විය!
login-item-password-label = මුරපදය
login-item-password-reveal-checkbox =
.aria-label = මුරපදය පෙන්වන්න
login-item-copy-password-button-text = පිටපතක්
login-item-copied-password-button-text = පිටපත් විය!
login-item-save-changes-button = වෙනස්කම් සුරකින්න
login-item-save-new-button = සුරකින්න
login-item-cancel-button = අවලංගු
login-item-time-changed = අවසාන යාවත්කාලය: { DATETIME($timeChanged, day: "numeric", month: "long", year: "numeric") }
login-item-time-created = සෑදුවේ: { DATETIME($timeCreated, day: "numeric", month: "long", year: "numeric") }
login-item-time-used = අවසාන භාවිතය: { DATETIME($timeUsed, day: "numeric", month: "long", year: "numeric") }

## The date is displayed in a timeline showing the password evolution.
## A label is displayed under the date to describe the type of change.
## (e.g. updated, created, etc.)

login-item-timeline-action-created = සෑදිණි

## OS Authentication dialog

about-logins-os-auth-dialog-caption = { -brand-full-name }

## The macOS strings are preceded by the operating system with "Firefox is trying to "
## and includes subtitle of "Enter password for the user "xxx" to allow this." These
## notes are only valid for English. Please test in your respected locale.

# This message can be seen when attempting to edit a login in about:logins on Windows.
about-logins-edit-login-os-auth-dialog-message-win = ඔබගේ පිවිසුම සංස්කරණයට, ඔබගේ වින්ඩෝස් පිවිසුම් අක්තපත්‍ර යොදන්න. මෙය ඔබගේ ගිණුම්වල සුරක්‍ෂිත බව රැක දීමට උපකාරී වේ.
# This message can be seen when attempting to edit a login in about:logins
# On MacOS, only provide the reason that account verification is needed. Do not put a complete sentence here.
about-logins-edit-login-os-auth-dialog-message-macosx = සුරැකි පිවිසුම සංස්කරණය
# This message can be seen when attempting to reveal a password in about:logins on Windows.
about-logins-reveal-password-os-auth-dialog-message-win = ඔබගේ මුරපදය දැකීමට, ඔබගේ වින්ඩෝස් පිවිසුම් අක්තපත්‍ර යොදන්න. මෙය ඔබගේ ගිණුම්වල සුරක්‍ෂිත බව රැක දීමට උපකාරී වේ.
# This message can be seen when attempting to reveal a password in about:logins
# On MacOS, only provide the reason that account verification is needed. Do not put a complete sentence here.
about-logins-reveal-password-os-auth-dialog-message-macosx = සුරකින ලද මුරපදය පෙන්වන්න
# This message can be seen when attempting to copy a password in about:logins on Windows.
about-logins-copy-password-os-auth-dialog-message-win = ඔබගේ මුරපදය පිටපත් කිරීමට, ඔබගේ වින්ඩෝස් පිවිසුම් අක්තපත්‍ර යොදන්න. මෙය ඔබගේ ගිණුම්වල සුරක්‍ෂිත බව රැක දීමට උපකාරී වේ.
# This message can be seen when attempting to copy a password in about:logins
# On MacOS, only provide the reason that account verification is needed. Do not put a complete sentence here.
about-logins-copy-password-os-auth-dialog-message-macosx = සුරකින ලද මුරපදය පෙන්වන්න
# This message can be seen when attempting to export a password in about:logins
# On MacOS, only provide the reason that account verification is needed. Do not put a complete sentence here.
about-logins-export-password-os-auth-dialog-message-macosx = සුරැකි පිවිසුම් හා මුරපද නිර්යාත කරන්න

## Primary Password notification

about-logins-primary-password-notification-message = සුරැකි පිවිසුම් හා මුරපද දැකීමට ඔබගේ ප්‍රාථමික මුරපදය ඇතුල් කරන්න
master-password-reload-button =
.label = පිවිසෙන්න
.accesskey = L

## Dialogs

confirmation-dialog-cancel-button = අවලංගු
confirmation-dialog-dismiss-button =
.title = අවලංගු
about-logins-confirm-remove-dialog-title = මෙම පිවිසුම මකන්නද?
confirm-delete-dialog-message = මෙම ක්‍රියාමාර්ගය අප්‍රතිවර්ත්‍යයි.
about-logins-confirm-remove-dialog-confirm-button = ඉවත් කරන්න
about-logins-confirm-remove-all-dialog-confirm-button-label =
{ $count ->
[1] ඉවත් කරන්න
*[other] සියල්ල ඉවතලන්න

about-logins-confirm-remove-all-dialog-checkbox-label =
{ $count ->
[1] ඔව්, මෙම පිවිසුම ඉවලන්න
*[other] ඔව්, මෙම පිවිසුම් ඉවතලන්න

about-logins-confirm-remove-all-dialog-title =
{ $count ->
[one] පිවිසුම ඉවතලන්නද?
*[other] පිවිසුම් { $count } ඉවතලන්නද?

about-logins-confirm-remove-all-dialog-message =
{ $count ->
[1] මෙය ඔබ { -brand-short-name } වෙත සුරකින ලද පිවිසුම සහ මෙහි දිස්වන සියළුම උල්ලංඝන ඇඟවීම් ඉවත් කරයි. මෙම ක්‍රියාමාර්ගය අප්‍රතිවර්ත්‍යයි.
*[other] මෙය ඔබ { -brand-short-name } වෙත සුරකින ලද පිවිසුම් සහ මෙහි දිස්වන සියළුම උල්ලංඝන ඇඟවීම් ඉවත් කරයි. මෙම ක්‍රියාමාර්ගය අප්‍රතිවර්ත්‍යයි.

about-logins-confirm-remove-all-sync-dialog-title =
{ $count ->
[one] සියළුම උපාංගවලින් පිවිසුම් { $count } ඉවත් කරන්නද?
*[other] සියළුම උපාංගවලින් පිවිසුම් { $count } ඉවත් කරන්නද?

about-logins-confirm-export-dialog-title = පිවිසුම් හා මුරපද නිර්යාත කරන්න
about-logins-confirm-export-dialog-message = ඔබගේ මුරපද කියවීමට හැකි පෙළක් ලෙස සුරකිනු ඇත (උදා., BadP@ssw0rd) එබැවින් නිර්යාත කළ ගොනුව විවෘත කළ හැකි ඕනෑම අයෙකු ඒවා දකිනු ඇත.
about-logins-confirm-export-dialog-confirm-button = නිර්යාතය…
about-logins-alert-import-title = ආයාත වීම නිමයි
about-logins-alert-import-message = සවිස්තරාත්මක ආයාත සාරාංශය බලන්න
confirm-discard-changes-dialog-title = සුරැකි වෙනස්කම් ඉවත් කරන්නද?
confirm-discard-changes-dialog-message = සුරකින ලද සියළුම වෙනස්කම් අහිමි වී යනු ඇත.
confirm-discard-changes-dialog-confirm-button = ඉවතලන්න

## Breach Alert notification

about-logins-breach-alert-title = අඩවියක් උල්ලංඝනයකි
breach-alert-text = ඔබ අවසන් වරට පිවිසුම් තොරතුරු යාවත්කාල කළ දිනට පසු මෙම වියමන අඩවියෙන් මුරපද කාන්දු වී හෝ සොරකම් කර ඇත. ඔබගේ ගිණුම ආරක්‍ෂා කර ගැනීමට මුරපදය වෙනස් කරන්න.
about-logins-breach-alert-date = මෙම උල්ලංඝනය සිදු වූයේ { DATETIME($date, day: "numeric", month: "long", year: "numeric") }
# Variables:
#   $hostname (String) - The hostname of the website associated with the login, e.g. "example.com"
about-logins-breach-alert-link = { $hostname } වෙත යන්න
about-logins-breach-alert-learn-more-link = තව දැනගන්න

## Vulnerable Password notification

about-logins-vulnerable-alert-text2 = මෙම මුරපදය දත්ත උල්ලංඝනයක දී විය හැකි වෙනත් ගිණුමක භාවිතා කර ඇත. අක්තපත්‍ර නැවත භාවිතා කිරීම ඔබගේ සියළුම ගිණුම් අවදානමට ලක් කරයි. මෙම මුරපදය වෙනස් කරන්න.
# Variables:
#   $hostname (String) - The hostname of the website associated with the login, e.g. "example.com"
about-logins-vulnerable-alert-link = { $hostname } වෙත යන්න
about-logins-vulnerable-alert-learn-more-link = තව දැනගන්න

## Error Messages

# This is an error message that appears when a user attempts to save
# a new login that is identical to an existing saved login.
# Variables:
#   $loginTitle (String) - The title of the website associated with the login.
about-logins-error-message-duplicate-login-with-link = එම පරිශීලක නාමය සහිත { $loginTitle } සඳහා නිවේශිතයක් දැනටමත් පවතී. පවතින නිවේශිතයට යන්නද?
# This is a generic error message.
about-logins-error-message-default = මෙම මුරපදය සුරැකීමේදී දෝෂයක් සිදු විය.

## Login Export Dialog

# Title of the file picker dialog
about-logins-export-file-picker-title = පිවිසුම් ගොනුව නිර්යාතය
# The default file name shown in the file picker when exporting saved logins.
# This must end in .csv
about-logins-export-file-picker-default-filename = පිවිසුම්.csv
about-logins-export-file-picker-export-button = නිර්යාත
# A description for the .csv file format that may be shown as the file type
# filter by the operating system.
about-logins-export-file-picker-csv-filter-title =
{ PLATFORM() ->
[macos] CSV ලේඛනය
*[other] CSV ගොනුව

## Login Import Dialog

# Title of the file picker dialog
about-logins-import-file-picker-title = පිවිසුම් ගොනුව ආයාතය
about-logins-import-file-picker-import-button = ආයාතය
# A description for the .csv file format that may be shown as the file type
# filter by the operating system.
about-logins-import-file-picker-csv-filter-title =
{ PLATFORM() ->
[macos] CSV ලේඛනය
*[other] CSV ගොනුව

# A description for the .tsv file format that may be shown as the file type
# filter by the operating system. TSV is short for 'tab separated values'.
about-logins-import-file-picker-tsv-filter-title =
{ PLATFORM() ->
[macos] TSV ලේඛනය
*[other] TSV ගොනුව

## Variables:
##  $count (number) - The number of affected elements

about-logins-import-dialog-title = ආයාත වීම සම්පූර්ණයි
about-logins-import-dialog-items-added =
{ $count ->
[one] නව පිවිසුමක් එක් කෙරිණි: { $count }
*[other] නව පිවිසුම් එක් කෙරිණි: { $count }

about-logins-import-dialog-items-modified =
{ $count ->
[one] පවතින පිවිසුමක් යාවත්කාල විය: { $count }
*[other] පවතින පිවිසුම් යාවත්කාල විය: { $count }

about-logins-import-dialog-items-error =
{ $count ->
*[other] දෝෂ: { $count } (ආයාත කර නැත)

about-logins-import-dialog-done = අහවරයි
about-logins-import-dialog-error-title = ආයාත දෝෂයකි
about-logins-import-dialog-error-conflicting-values-description = නිදසුනක් ලෙස: එක් පිවිසුමක් සඳහා පරි. නාම, මුරපද, ඒ.ස.නි. කිහිපයක්.
about-logins-import-dialog-error-file-format-title = ගොනු ආකෘතියේ ගැටළුවකි
about-logins-import-dialog-error-file-permission-title = ගොනුව කියවීමට නොහැකිය
about-logins-import-dialog-error-file-permission-description = { -brand-short-name } මගින් ගොනුව කියවීමට අවසර නැත. ගොනුවේ අවසර වෙනස් කිරීමට උත්සාහ කරන්න.
about-logins-import-dialog-error-unable-to-read-title = ගොනුව විග්‍රහ කළ නොහැකිය
about-logins-import-dialog-error-unable-to-read-description = CSV හෝ TSV ගොනුවක් තේරූ බවට වගබලා ගන්න.
about-logins-import-dialog-error-no-logins-imported = කිසිදු පිවිසුමක් ආයාත කර නැත
about-logins-import-dialog-error-learn-more = තව දැනගන්න
about-logins-import-dialog-error-try-import-again = යළි ආයාත කිරීමට බලන්න...
about-logins-import-dialog-error-cancel = අවලංගු
about-logins-import-report-title = ආයාත සාරාංශය
about-logins-import-report-description = { -brand-short-name } වෙත පිවිසුම් හා මුරපද ආයාත කෙරිණි.

# Variables:
#  $number (number) - The number of the row
about-logins-import-report-row-index = පේළිය { $number }
about-logins-import-report-row-description-modified = පවතින පිවිසුමක් යාවත්කාල විය
about-logins-import-report-row-description-added = නව පිවිසුමක් එක් කෙරිණි
about-logins-import-report-row-description-error = දෝෂය: මඟ හැරුණු ක්‍ෂේත්‍රයකි

## Variables:
##  $field (String) - The name of the field from the CSV file for example url, username or password

about-logins-import-report-row-description-error-multiple-values = දෝෂය: { $field } සඳහා අගයන් කිහිපයකි
about-logins-import-report-row-description-error-missing-field = දෝෂය: { $field } මඟහැරී ඇත

## Variables:
##  $count (number) - The number of affected elements

about-logins-import-report-added =
{ $count ->
[one]
{ $count }

නව පිවිසුමක් එක් කෙරිණි

*[other]
{ $count }

නව පිවිසුම් එක් කෙරිණි

about-logins-import-report-modified =
{ $count ->
[one]
{ $count }

පවතින පිවිසුමක් යාවත්කාල විය

*[other]
{ $count }

පවතින පිවිසුම් යාවත්කාල විය

about-logins-import-report-no-change =
{ $count ->
*[other]
පිවිසුම් අනුපිටපත්

{ $count }

(ආයාත නොකෙරිණි)

about-logins-import-report-error =
{ $count ->
*[other]
{ $count }

දෝෂ

(ආයාත කර නැත)

## Logins import report page

about-logins-import-report-page-title = සාරාංශ වාර්තාව ආයාත කරන්න